Tuesday, October 6, 2009

හා හා හරි හාවා


හා හා හරිහාවා


හා හා හරි හා‍වා
ක‍ැ‍ෙ‍ල් ම‍ැදින්ආවා
මෙ විදිහට පටන්ගන්නා
පුංචි කවියක් මා අසා
තිබේ. එයිතන් කියවෙන්නේ හා පැටියෙකු ගැනයි.
හාවා ඉතා අහිංසක සතෙකි.ඌගේ ආහාර වන්නේ පලා වර්ග සහ එළවළු වර්ගයි.උඳුපියලිය සහ කැරට් ගෝවා වැනි දේ ඌගේ ප්‍රියතම ආහාර වර්ග අතර වේ.
හාවාගේ නළලෙහි සලකුණක් තිබේ.රට හාවුත
සුදු පැහැතිය .
උන් නිවෙස වල ද ඇති කරනු ලැබේ.